අලුත් අවුරුදු උදාව අදයි එසැණ 2024-04-13 පෙරවරු 7:001 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උදාව අදට යෙදී තිබෙනවා. අද අපර භාග 9.05 ට යෙද සුබ නැකැතින් උදාවන අලුත් අවුරුද්ද…
“ස්වයංපෝෂිත රටක් වෙනුවෙන් සැවොම අත්වැල් බැඳගනිමු.”-විපක්ෂ නායකතුමාගේ අවුරුදු පැතුම එසැණ 2024-04-13 පෙරවරු 6:10169 නැරඹුම්කියවීමට මිනිත්තු 2ක් ගතවේ. අභිමානවත් දේශයක් බිහි කිරීමට සැවොම එකා මෙන් අත්වැල් බැඳ ගනිමු යැයි සිංහල දෙමළ අලුත් අවුරුදු දින සුබපැතුම් පණිවිඩය එක් කරමින්…
“ගොවි ජනතාව කළ මෙහෙය කෘතවේදීව සිහිපත් කරමු.”-අගමැතිතුමන්ගේ අවුරුදු පැතුම එසැණ 2024-04-13 පෙරවරු 6:05142 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අලුත් අවුරුද්දේ සැබෑ අයිතිය දූ දරුවන් සතු බවත් ඒ අවුරුදු අසිරිය මතු පරපුර උදෙසා රැක දීම අප සැමගේ යුතුකමක් බවත්…
“අතිශය වැදගත් වන්නේ සමාජ සබඳතාව සහ සාමූහිකත්වයයි.”-ජනපතිතුමන්ගේ අවුරුදු සුබ පැතුම එසැණ 2024-04-13 පෙරවරු 6:00112 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අලුත් අවුරුද්දේ අලුත් වීමට මතු නොව, රටක් වශයෙන් නිවැරදි මඟක ඉදිරියට යන්නට ද අවශ්‍ය මූලික සාධකයක් වනුයේ සමාජ සබඳතාවන් හා…
ඇමති බන්දුල පොහොට්ටුව හැර නොයන බව කියයි එසැණ 2024-04-12 පස්වරු 6:562 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. තමන් කිසිවිටක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැර නොයන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක්…
කුරුණෑගලින් කොවිඩ් ආසාදිත මරණයක් එසැණ 2024-04-12 පස්වරු 3:17639 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් කොවිඩ් ආසාදිත මරණයක් වාර්තාවී තිබෙනවා. කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත් රෝගියෙකු සම්බන්ධයෙන් ඇතිවූ සැකයක්…
පාකිස්තාන දේශසීමාවේ ප්‍රහාරයක්-ඉරාන නිලධාරීන් 5ක් මරුට එසැණ 2024-04-12 පස්වරු 2:263 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දකුණුදිග ඉරානයේ පාකිස්තාන දේශසීමාව අසළ පිහිටි සිස්ටාන් බලුකිස්තාන ප්‍රාන්තයේදී සටන්කාමී කණ්ඩායමක් විසින් සිදු කළ ප්‍රහාර දෙකකින් ඉරාන ආරක්ෂක නිලධාරීන් පස්දෙනකු…
විදෙස් දුම්වැටි 7000ක් ඇල්ලූ සූක්ෂම මෙහෙයුම (වීඩියෝ) එසැණ 2024-04-12 පස්වරු 2:153 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ.
කොළඹ ජාතික රෝහලට අති නවීන CT Scan යන්ත්‍රයක් එසැණ 2024-04-12 පස්වරු 2:124 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. කොළඹ ජාතික රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය අංශයේ ස්ථාපිත කරන ලද අති නවීන තාක්ෂණයෙන් යුත් සීටී ස්කෑන් (128-Slice CT Scan)යන්ත්‍රය ප්‍රතිකාර…
“ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව ප්‍රශස්තයි.”-සෞඛ්‍ය ලේකම් එසැණ 2024-04-12 පස්වරු 2:110 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දකුණු ආසියානු කලාපය තුළ ඉතා ප්රශස්ත සෞඛ්‍ය සේවාවක් සපයන රටක් ලෙස අපේ රට හදුන්වා දිය හැකි බවත්, මෙම වර්ෂයේදී සෞඛ්‍ය…