මිහිතල දිනය අදයි එසැණ 2024-04-22 පෙරවරු 10:242 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ජගත් මිහිතල දිනය අදට (22) යෙදී ඇත. මෙවර එහි තේමාව වන්නේ “මිහිතලය සහ ප්ලාස්ටික්” යන්නයි. ප්ලාස්ටික් භාවිතයෙන් මිනිසාට සහ පාරිසරික…
ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වෙයි එසැණ 2024-04-22 පෙරවරු 10:1882 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (22) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට චන්ද්‍රසිරි…
තෙවරප්පෙරුම ඇමතිතුමාට විදුලි සැර වැදුනු හේතුව ගැමියෙක් කියයි (වීඩියෝ) එසැණ 2024-04-22 පෙරවරු 10:14482 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ.
“ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් වූ විගස සංවර්ධන ව්‍යාපෘති යළි අරඹනවා.”-අමාත්‍ය බන්දුල එසැණ 2024-04-22 පෙරවරු 10:081 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් වූ වහාම නවතා ඇති සියලුම සංවර්ධන ව්‍යාපෘති යළි අරඹන බව ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය…
Silver Tips තේ වගාව ගෘහ කර්මාන්තයකට එසැණ 2024-04-22 පෙරවරු 10:061 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. තේ කර්මාන්තයේ දී මිල අධිකම තේ වර්ගයක් වන Silver tips තේ වගාව දකුණු පළාත තුළ ගෘහ කර්මාන්තයක් ලෙස ප්‍රචලිත කිරීමේ…
දින 4ක් ‘බාර්’ වැසේ එසැණ 2024-04-22 පෙරවරු 9:00242 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බක් පුරපසළොස්වක පොහෝය දිනය හේතුවෙන් එළඹෙන අප්‍රේල් 23 වනදා මත්පැන්හල් වසා තැබීමට තීරණය කර තිබෙනවා. මැයි මස 21 දින සිට…
නීති විරෝධී කටයුත්තක් ගැන ‘තලපති විජේට’ එරෙහිව පැමිණිල්ලක් එසැණ 2024-04-22 පෙරවරු 8:00126 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඉන්දීය මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා දකුණු ඉන්දීය සුපිරි නළු විජෙයි චෙන්නායි හි පිහිටි ඔහුට අදාළ ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණි…
අද යළි උණුසුම ඉහළට එසැණ 2024-04-22 පෙරවරු 7:0098 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අද දිනයේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටම දක්වා ඉහළ යා හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව,…
7කට මරු කැඳවූ ‘ෆොක්ස් හිල්’ අනතුරේ නොදුටු දර්ශන (වීඩියෝ) එසැණ 2024-04-22 පෙරවරු 6:00182 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ.
නොමිලේ සහල් බෙදාදීම ජනපති අරඹයි එසැණ 2024-04-22 පෙරවරු 5:00122 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. රටේ මෙන්ම ජනතාවගේ ද ආර්ථිකය ශක්තිමත් කිරීමට ගෙන යන වැඩපිළිවෙළේදී කිසිවෙකු පසුකර හෝ අතහැර යාමට රජය කටයුතු නොකරන බව ජනාධිපති…