7500ක් ඉල්ලා සංවර්ධන නිලධාරීන් අද ලෙඩ වෙයි එසැණ 2024-04-24 පෙරවරු 9:222 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. රුපියල් 7500 දීමනාවක් ඉල්ලා සංවර්ධන නිලධාරීන් අද අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය සමති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා. ආර්ථික…
IPL අද තරගය එසැණ 2024-04-24 පෙරවරු 9:211 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟයක් අද පැවැත්වෙනවා. එහිදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම තරඟ වැදීමට නියමිතයි.…
අදත් රට පුරා මහ වැසි එසැණ 2024-04-24 පෙරවරු 9:200 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ යන පළාත්වලත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද පස්වරු 02 න් පමණ පසු තැනින් තැන…
39 වැනි තරඟයේ ජය ලක්නව් පිලට එසැණ 2024-04-24 පෙරවරු 9:180 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 39 වැනි තරඟයෙන් කඩුලු 06ක ජයක් වාර්තා කිරීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා.…
රුසියාවේ අමාත්‍යවරයෙකු අල්ලස් චෝදනාවකට අත්අඩංගුවට එසැණ 2024-04-24 පෙරවරු 9:171 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. රුසියාවේ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයෙකු අල්ලස් ලබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එරට ඉහළම විමර්ශන ආයතනය විසින් ඔහුව අත්අඩංගුවට ගැනීම…
කේ.එම්.අයි. ද සිල්වා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද එසැණ 2024-04-24 පෙරවරු 9:150 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. හිටපු ප්‍රධාන ගිනි නිවීමේ නිලධාරියා වූ කේ එම් අයි ද සිල්වා මහතා පෙරේදා අලුයම අභාවප්‍රාප්ත වුණා. ඒ මහතාගේ දේහයට අවසන්…
අධ්‍යාපනය ගැන ජනපතිගෙන් විශේෂ කතාවක් එසැණ 2024-04-24 පෙරවරු 9:142 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ අනුව…
පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන පාර්ලිමේන්තුවේ තවත් විවාදයක් එසැණ 2024-04-24 පෙරවරු 9:131 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මෙම සතියේ පාර්ලිමේන්තුව අද සිට ලබන 26 වැනිදා දක්වා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා. ඒ අනුව…
ලංකා විදුලි සේවක විරෝධතාවයට අධිකරණ නියෝගයක් එසැණ 2024-04-24 පෙරවරු 9:112 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ලංකා විදුලි සේවක සංගමය මගින් අද පොල්දූව වටරවුම ආශ්‍රිතව සංවිධානය කර ඇති විරෝධතාවයට එරෙහිව පොලීසිය විසින් අධිකරණ නියෝගයක් ලබා දී…
උමා ඔය දෙන්න ඉරාන ජනපති එයි-කොළඹ සිසාරා පාරවල් වැසෙයි එසැණ 2024-04-24 පෙරවරු 9:1073 නැරඹුම්කියවීමට මිනිත්තු 2ක් ගතවේ. උමාඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය අද ජනතා අයිතියට පත් කරනු ලබනවා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ගේ සහ ඉරාන ජනාධිපති…