IPL අද තරගය එසැණ 2024-04-25 පෙරවරු 9:502 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟයක් අද පැවැත්වෙනවා. එහිදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම තරඟ වැදීමට…
අදත් මහ වැසි එසැණ 2024-04-25 පෙරවරු 9:49152 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු යන පළාත්වල අද පස්වරු 02න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
ඇමති ටිරාන්ගෙන් අද විශේෂ ප්‍රකාශයක් එසැණ 2024-04-25 පෙරවරු 9:481 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. විදේශ රැකියා ලබා ලෙස පවසා මෙරට විශ්‍රාමික හමුදා සෙබලුන් රුසියා- යුක්රේන යුද්ධය සඳහා යොමු කිරීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් මහජන ආරක්ෂක…
ශ්‍රි පාද උඩ මළුවෙන් පැන්න තරුණයා හමුවෙයි එසැණ 2024-04-25 පෙරවරු 9:46600 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. කාන්තාවන් දෙදෙනෙකු සමග වන්දනාවේ පැමිණ ශ්‍රී පාද උඩ මළුවෙන් පහළට පැන අතුරුදන් වූ 33 හැවිරිදි සූරියවැව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා හමුවී…
නෙත්මිකාගෙන් ලංකාවට රිදී පදක්කමක් එසැණ 2024-04-25 පෙරවරු 9:431 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. නෙත්මිකා මදුශානී හේරත් ආසියානු 20න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේදී කාන්තා තුන්පිම්ම ඉසව්ව නියෝජනය කරමින් එහි රිදී පදක්කම හිමිකරගෙන තිබෙනවා. එහිදී…
කෙන්යාවට දරුණු ගංවතුර එසැණ 2024-04-25 පෙරවරු 9:410 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. කෙන්යාවේ නයිරෝබි අගනුවරට බලපෑ ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් තිස් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එමෙන්ම තවත් 40,000ට අධික පිරිසක් සිය නිවෙස්…
ලාංකිකයන්ට නවීන තාක්ෂණයෙන් යුතු ජාතික හැදුනුම්පතක් එසැණ 2024-04-25 පෙරවරු 9:402 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. නවීන තාක්ෂණයෙන් යුතු ජාතික හැදුනුම්පත කඩිනමින් හදුන්වාදීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා. අමාත්‍යවරයා පැවසුවේ නව…
ඉරානය සමග ගිවිසුම් රැසක් එසැණ 2024-04-25 පෙරවරු 9:391 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඉරාන ජනාධිපති , ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර ද්විපාර්ශවික සාකච්ඡාවක් පැවැත්වුණා. ඊයේ රාත්රියේදී ජනාධිපති ලේකම්…
පාසල් අවට මතින් තොර නිදහස් කලාපයක් බවට පත්කිරිමට පියවර එසැණ 2024-04-25 පෙරවරු 9:373 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පාසල් අවට මතින් තොර නිදහස් කලාපයක් බවට පත්කිරිමේ විශේෂ නියමු ව්‍යාපෘතිය අද ආරම්භ වනවා. පොලිස්පති දේශබන්දු තෙන්කෝන් මහතාගේ සංකල්පයක් මත…
පාර්ලිමේන්තුව අදත් එසැණ 2024-04-25 පෙරවරු 9:360 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09.30ට ආරම්භවීමට නියමිතව තිබෙනවා. ඒ අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැත්වෙන සභාව කල් තැබීමේ විවාදය අද දෙවන දිනටත්…