බැංකුවලට පොලිසියෙන් විශේෂ උපදේශයක් එසැණ 2023-02-0732 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ATM යන්ත්‍ර අලුත්වැඩියා කිරීමේදී ඒ පිළිබඳ තම ප්‍රදේශයේ පොලිසියද දැනුවත් කරන ලෙස පොලිස් මූලස්ථානය බැංකු හා මූලය ආයතනවලින් ඉල්ලා සිටිනවා.…