කුරුණෑගලින් කොළඹට ආ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සැමරුම එසැණ 2023-08-21 පෙරවරු 11:2433 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. කුරුණෑගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතව තිබු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වන සංවත්සරය කොළඹ දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා…