තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ කාලය අදින් අවසන් එසැණ 2024-08-09 පෙරවරු 10:0453 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ කාලය අදින් අවසන්වනවා. මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ තැපැල් ඡන්ද අයදුම්පත් අද මධ්‍යම රාත්‍රි…
ජපානයට භූ කම්පනයක් එසැණ 2024-08-09 පෙරවරු 10:0082 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඊයේ දිනයේදී නිරිතදිග ජපානයේ රික්ටර් මාපක 7.1 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් හටගෙන තිබෙනවා . මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක්…
තහනම් කර ඇති කෘෂි රසායනික සමග තිදෙනෙකු අත්අඩංගුවට එසැණ 2024-08-09 පෙරවරු 9:581 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මෙරටට ගෙන්වීම තහනම් කර ඇති කෘෂි රසායනික ද්‍රව්‍ය තොගයක්, ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. දිවුලපිටිය පොලිසියේ…
ගින්නකින් 43 දෙනෙකු ජීවිතක්ෂයට එසැණ 2024-03-01 පෙරවරු 9:4038 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බංග්ලාදේශයේ ඩකා අගනුවර මහල් ගොඩනැගිල්ලක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 43 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වී ඇති බව බංගලාදේශ සෞඛ්‍ය අමාත්‍යවරයා පවසනවා. ඊයේ…
අලුත් අවුරුද්ද පිළිගන්න ජනතාව සුදානමින් – අදත් විශේෂ ප්‍රවාහන සේවා රැසක් එසැණ 2023-04-13 පස්වරු 1:341 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම් බිම් බලා යන ජනතාවගේ ගමන් පහසුව වෙනුවෙන් අද විශේෂ ප්‍රවාහන සේවා රැසක් ක්‍රියාත්මකයි.…