මහ ඡන්දයේ නාම යෝජනා භාරගැනීම ඇරඹේ එසැණ 2024-10-04178 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. 2024 මහ මැතිවරණයට අදාළව නාම යෝජනා භාර ගැනීම අද ආරම්භවනවා. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ අද සිට…
පොලිස් මහජන දිනය යළි ඇරඹේ එසැණ 2024-10-04291 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පොලිස්පති මහජන දිනය යළි ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කර තිබෙනවා. එ අනුව ඔක්තෝබර් මස 11 වනදා…
උතුරු – නැගෙනහිරට අද ගිගුරුම් සහිත වැසි එසැණ 2024-10-04104 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය…
2017 පසු නිකුත් වූ විශාලතම සූර්ය ගිනි දැල්ල නිකුත් වෙයි එසැණ 2024-10-0475 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ප්‍රභල සූර්ය ගිනි දැල්ලක් පෘථිවියට මුහුණලා ඇති සූර්යය කලාපය වන Sun Spot 3842 නම් කලාපයෙන් නිකුත් වී තිබෙනවා. මෙය X9.0…
ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයකින් 18ක් මරුට Israel–Hamas War 2024-10-04105 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ටුල්කාම් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, හමාස්…
ඉන්දීය විදේශ අමාත්‍යවරයා අද දිවයිනට එසැණ 2024-10-04199 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඉන්දීය විදේශ කටයුතු ඇමති එස්. ජයශංකර් මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. එහිදී දෙරට අතර ද්විපර්ශවීය…
එළවළු මිල පහළට-ගොවීන්ගෙන් මැසිවිළි එසැණ 2024-10-032 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. එළවළු මිල අඩු වීම නිසා එළවළු ගොවියන් අසරණ භාවයට පත්ව ඇතැයි ගොවියන් පවසනවා. සිය අස්වනු විකුණා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී…
ශිෂ්‍යත්වය ගැන මානව හිමිකම් කොමිසමෙන් දැනුම්දීමක් එසැණ 2024-10-032 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන අවසන් වනතෙක් ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් අවසන් තීරණයක් නොගන්නා ලෙස මානව හිමිකම් කොමිසම අධ්‍යාපන අමාත්‍යංශයට සහ විභාග…
ඉරාන මිසයිල බිම හෙලීමට ඊශ්‍රාලයට ඇමරිකා සහාය එසැණ 2024-10-0388 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඉරානය එල්ල කළ මිසයිල බිම හෙළීමට තමන් ඊශ්‍රායලයට උදව් කළ බව ඇමරිකාව පවසනවා. ඊශ්‍රායලයට එල්ල කළ ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයට…
ප්‍රවීන්ට තහනමක් එසැණ 2024-10-032 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම ICC දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝණය කළ බවට පිළිගැනීම හේතුවෙන් ඔහුට වසරක ක්‍රිකට් තහනමක් පැනවීමට…