ශෂීන්ද්‍ර 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට – VIDEO – එසැණ 2025-08-0622 නැරඹුම්කියවීමට මිනිත්තු 2ක් ගතවේ. හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර…