රාජ්‍ය ආයතන 13ක් පාඩු ලබනවා එසැණ 2023-04-0543 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අපේක්ෂිත ඉලක්ක කරා ළගා නොවූ රාජ්‍ය ආයතන තවදුරටත් රැක ගැනීමට භාණ්ඩගාරයට නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.…