රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරුන් හෙට දින වර්ජනයක එසැණ 2023-07-18 පස්වරු 4:27147 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරුන් හෙට වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ…