ලෙස්ටර්ගේ මළ ගෙදර දි රණමයුර සම්මානය ඉස්සූ හොරා ඇසළ පෙරහරේ ගැට කපන්නට ගොස් මාට්ටු එසැණ 2023-08-22 පස්වරු 5:4884 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ගම්පෙරළිය චිත්රපටය අධ්යක්ෂණය කීරීම වෙනුවෙන් නවදිල්ලි සිනමා උළෙලේ දී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරීස්ට පිරි නමා තිබූ රණමයුර සම්මානය එතුමාගේ මළ…