Browsing: Radio
කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර පීලිපැනීමක් හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, අද පෙරවරු…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස් තිබෙනවා. බටහිර ඉවුරේ ගොඩබිම් සටන්වල…
රත්නපුර – කොළඹ මාර්ගයේ මාදම්පේ ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක් ධාවනය අතරතුරදී අද උදෑසන ගිනි ගෙන තිබෙනවා. අද උදෑසන 07.30ට…
උතුරු කොරියාව විසින් දකුණු කොරියාවට ගමන් ගන්නා සියලු මාර්ග වසා දමා තිබෙනවා. උතුරු කොරියාව ඊයේ සිට දකුණු කොරියාවට ගමන් ගන්නා…
එක්සත් ජනපද පැසිෆික් බලඇණියේ අණදෙන නිලධාරි අද්මිරාල් ස්ටීව් කේලර්, අද දිවයිනට පැමිණෙනවා. ඔහු 2021 වසරෙන් පසු ශ්‍ර ී ලංකාවට පැමිණෙන…
කාන්තා 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ ශ්‍රි ලංකා කණ්ඩායම සහභාගී වූ තුන්වැනි තරගයත් ඉන්දියාව හමුවේ ඊයේ…
ශක්තිමක් විපක්ෂයක අවශ්‍යතාව රට තුළ පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද දිසානායක මහතා පවසනවා. කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් ඔහු කියා…
ජාතික ජන බලවේගයේ රජයක් තුළ නිසැක වශයෙන්ම දුෂිතයින්ට දඩුවම් ලබා දෙන බව එහි විධායක සභික වසන්ත සමරසිංහ මහතා පවසනවා. කොළඹ…
ශ්‍රි ලංකාවේ වතිකාන තානාපති අති උතුම් බ්‍රයන් උඩෙයිග්වේ හිමිපාණන් ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී තිබෙනවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. ඒ…
එළඹෙන මහ මැතිවරණයේදී සර්ව ජන බලය පක්ෂයට සහය ලබා දෙන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා. සර්ව ජන බලය…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222