අග්රාමාත්යධූරය ගැන විශේෂ නිවේදනයක් එසැණ 2023-02-26 පස්වරු 1:59131 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වෙන බවට ප්‍රචාරය වන පුවත අසත්‍යයක් බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය නිකුත් කරමින් පවසනවා. අග්‍රාමාත්‍ය…