තැපැල් ඡන්ද විමසීම මාර්තු 28 පැවැත්වීමට සැලසුම් එසැණ 2023-03-0871 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම මාර්තු මස 28 වනදා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. මැතිවරණ කොමසාරිස් නීතිඥ නිමල් ජී පුංචිහේවා…