මුදල් කාරක සභාව සදහා මන්ත්‍රිවරුන් දස දෙනෙකුගේ නම් ඉදිරිපත් කරයි එසැණ 2023-02-2189 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. රජයේ මුදල් කාරක සභාව සදහා පත් කෙරුණු මන්ත්‍රිවරුන් දස දෙනෙකුගේ නම් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.…
විදුලි බිල පිළිබඳ පාඨලීගෙන් ප්‍රකාශයක් එසැණ 2023-02-2050 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ගත වූ වසරක කාලය තුළදී රජය මගින් විදුලි බිල තුන් ගුණයකින් ඉහළ නංවා ඇති බව 43 වන සේනාංකයේ නායක පාර්ලිමේන්තු…
ණය ලබාදීම සම්බන්ධයෙන් පාඨලීගෙන් ප්‍රකාශයක් එසැණ 2023-02-0930 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පෞද්ගලික ව්‍යාපාර සහ අනෙකුත් පිරිස් වලට රාජ්‍ය බැංකු මගින් 15% ක පොලියට ණය ලබාදී, විදුලි බල මණ්ඩලයට 34% ක පොලියකට…
මහා පරිමාණ ව්‍යාපාරිකයින්ගේ ණය බෝල් ණය වශයෙන් කපා හැරීමට සැළසුම් එසැණ 2023-02-0332 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මහා පරිමාණයෙන් බැංකු හරහා ණය ලබාගත් පුද්ගලයින්ගෙන් බොල් ණය ලෙස රුපියල් බිලියන 1,200ක් කපා හැරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව…
නව ලංකා නිදහස් පක්ෂය සහ 43 වන සේනාංකය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම අද එසැණ 2023-01-1634 නැරඹුම්කියවීමට මිනිත්තු 2ක් ගතවේ. පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුත් නව ලංකා නිදහස් පක්ෂය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත්…