ප්‍රංශයට සහ බ්‍රිතාන්‍යයට තල් රා යවයි දේශීය පුවත් 2022-12-28 පස්වරු 2:4526 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ප්‍රංශයට සහ හා බ්‍රිතාන්‍යයට තල් රා අපනයනය ආරම්භ කෙරුණා. ඒ තල් සංවර්ධන මණ්ඩලයේ සහ තල් පර්යේෂණ ආයතනයේ පූර්ණ අධීක්ෂණය යටතේයි.…