පාකිස්තාන – නවසීලන්ත පුහුණු තරගය ප්රේක්ෂකයන්ට නැරඹීමට අවසර ලබා නොදීමේ තීරණයක් එසැණ 2023-09-21 පෙරවරු 9:4727 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පුහුණු තරග යටතේ පැවැත්වීමට නියමිත පාකිස්තාන-නවසීලන්ත තරගය ප්‍රේක්ෂකයින්ට නැරඹීමට අවසර ලබා නොදීමට තීරණය කර තිබෙනවා.…