ශිෂ්‍යත්ව විභාගය ලබන 15 වනදා එසැණ 2024-09-1239 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව උපකාරක පන්ති සහ සම්මන්ත්‍රණ පැවැත්වීම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කර තිබෙනවා. ඒ අනුව…
රට විරුවන්ගෙන් ඩොලර් වැස්සක් එසැණ 2024-09-12163 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. විදෙස්ගත ශ්‍රමිකයන් විසින් පසුගිය මාසයේදී මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 577යි දශම 5ක් නීත්‍යානුකූල බැංකු ක්‍රමය ඔස්සේ එවා තිබෙනවා. කම්කරු අමාත්‍යංශය…
සිරකරු දිනය අදයි එසැණ 2024-09-1248 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අදට යෙදී ඇති සිරකරු දිනය වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන් 350 දෙනෙකු විශේෂ රාජ්‍ය සමාවක් යටතේ නිදහස් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර…
තැපැල් ඡන්ද විමසීමේ අවසන් දිනය අද එසැණ 2024-09-1241 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මෙවර ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද භාවිත කිරීම සඳහා අද දිනය තුළද අවස්ථාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මැතිවරණ කොමිෂන්…
අද කාලගුණය එසැණ 2024-09-1228 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි…
කාර්නිවල් ස්පිරිට් අයිස් කුට්ටියක ගැටෙයි එසැණ 2024-09-1273 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඇලස්කාවේ කානිවල් සප්රිට් නෞකාව යාත්‍රා කරමින් සිටියදී විශාල අයිස් කට්ටියක ගැටී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කෙසේ වෙතත් එම…
කැනඩා මත්පැන් පාසල් සිසුන් හතරක් සිහිසුන් කරයි එසැණ 2024-09-12132 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. කැනඩාවේ සිට පැමිණි පුද්ගලයෙකු විසින් රැගෙන ආ මත්පැන් බෝතලයක් හොරෙන් රැගෙන ගොස් පානය කළ පාසල් සිසුන් හතර දෙනෙකු සිහිසුන් වීම…
නැගෙනහිර පළාතේ පාසල් දෙකක් හදිසියේ වැසෙයි එසැණ 2024-09-11145 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ජනාධිපතිවරණයට අදාළ ඡන්දය ගණන් කිරීමේ කටයුතු සිදුකෙරෙන නැගෙනහිර පළාතේ පාසල් දෙකක් නියමිත දිනට පෙර වසා දැමීමට කටයුතු කළ බව පළාත්…
අද කාලගුණය එසැණ 2024-09-1140 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අද දිනයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
අද ගාල්ල – කොළඹ කෝච්චි පරක්කුවක් එසැණ 2024-09-11108 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ගාල්ල සිට කොළඹ දක්වා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. වැල්ලවත්ත සහ බම්බලපිටිය අතර දුම්රිය මාර්ගයේ…