- යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ
- ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
- ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
- අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
- ප්‍රවීණ කලාශිල්පිනී දයා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වෙයි
- කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට
- දිවයින පුරා ඉතා තද වැසි
- යතිවර මාපිය නිවහන ව්‍යාපෘතිය 19 වනදා සිට
Browsing: News
කැලණිය විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයේ හතරවන මහලෙන් ඇද වැටී මියගිය සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතයි. ඒ, රාගම ශික්ෂණ…
නිල්වලා ගඟ ආශ්රිත පහත් බිම්වලට ඉදිරි පැය 48ක කාලය තුළ ගංවතුර අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් තර තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන්…
මාලදිවයින් මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් මහතා සහ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂර්ල් සම්පත් තුයියකොන්තා මහතා අතර හමුවක් සිදුව තිබෙනවා. ශ්‍රී…
ධනා නමින් හදුන්වනු ලබන සුළි කුණාටුවක් මේ වන විට බෙංගාල බොක්ක ආශ්රිත කලාප වර්ධනය වෙමින් පවතින බව ඉන්දීය කාළගුණ අංශ…
බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩයම සමග ඊයේ පැවැති දෙවැනි එක්දින තරගය කඩුලු 5කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා තරගයේ…
ජනතා අපේක්ෂා ඉටු කිරීම වෙනුවෙන් රජය ඉදිරි තීන්දු තීරණ ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජාතික ජන බලවේගය…
වී මිලදී ගන්නා අතරමැදියන් ලියාපදිංචිය ආරම්භ කර තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එන්.එම්. වික්‍රමසිංහ මහතා පැවසුවේ ග්‍රාම නිලධාරීන් සහ කෘෂි පර්යේෂණ…
රටේ ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොමැති බව වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් වැඩබලන පොලිස්පතිවරයා…
දිවයිනට පැමිණෙන සියලු සංචාරකයින්ගේ ආරක්ෂාව පිළිබඳව සහතික වන බව සංචාරක ප්‍රවර්ධන කාර්යංශය නිවේදනය කරනවා. එම කාර්යංශය නිවේදනය කළේ එලඹෙන සංචාරක…
බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















