Browsing: News
ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 2,098 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම ගතවූ පැය 24…
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අදින් ආරම්භ වනවා . ඒ අනුව හෙට සහ අනිද්දා යන දිනවලදී ද ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද…
ධීවරයින් 07 දෙනෙකු සමග ගමන් කරමින් සිටි ධීවර යාත්‍රාවක් ශ්‍රී ලංකා මුහුදු තීරයට සැතපුම් 270ක් දුරින් නෞකාවක ගැටී අනතුරට පත්ව…
රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ සේවය කරන ලේඛණ සහකාරවරු උසස් කිරීමේ විභාගය දින නියමයක් නොමැතිව කල් දැමීම තුළින් රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරයා මූලික මිනිස්…
09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කරුණාරත්න පරණවිතාන මහතා ,කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද දිවුරුම් දෙනු ලැබුවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්…
පසුගිය සෙනසුරාදා ගාසා තීරයේදී මියගිය ප්‍රාණ ඇපකරුවන් හය දෙනා බේරා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු එරට වැසියන්ගෙන්…
මඩකලපුව ත්‍රිකුණාමලය මාර්ගයේ ආලයඩි හැරෙන හන්දියේ සිදුවුණු මාරක රිය අනතුරක් හේතුවෙන් පුද්ගලයකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම අනතුර සිදු ව අත්තේ…
රුසියාව විසින් යුක්රේනයේ අගනුවර වන කියෙව් වෙත මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කලේ ජල පිරිපහදු යන්ත්‍රයකට සහ…
මාර්තු 12 ව්‍යාපාරය මගින් සංවිධානය කර ඇති විවාදය සදහා ජනාධිපති අපේක්ෂකයින් 16 දෙනෙකු සිය එකඟතාව පල කර තිබෙනවා. කෙසේ වෙතත්…
පාර්ලිමේන්තුව අද සහ හෙට යන දිනවලදී රැස්වීමට නියමිතයි. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222