පේරු රාජ්‍යයේ ගුවන් අනතුරකින් 13 දෙනෙකු ජීවිතක්ෂයට එසැණ 2026-08-021 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පේරු රාජ්‍යයේ සංචාරකයින් රැගත් කුඩා ගුවන් යානයක් අනතුරට පත්වීමෙන් එහි සිටි 13 දෙනාම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පේරු නිලධාරින්ගේ ප්‍රකාශයක් උපුටා…