හරක් කටා සහ කුඩු සලිදු ගෙන්න සී අයි ඩී කණ්ඩායමක් අද මැඩගස්කරයට එසැණ 2023-03-11 පෙරවරු 8:0639 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා මෙරටට රැගෙන ඒම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් අද මැඩගස්කරය…