පුරප්පාඩු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට ෆවුසි මහතාගේ නම ගැසට් වෙයි එසැණ 2023-01-2550 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ඒ.එච්.එම් ෆවුසි මහතාගේ නම ගැසට් කර තිබෙනවා. සමගි…
මැතිවරණයට නියෝගයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් එසැණ 2023-01-2426 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බාධාවකින් තොරව පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසම ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු පාර්ලිමේන්තු…
මුජිබර්ගෙ මන්ත්‍රී ආසනය ෆවුසිට ද? එසැණ 2023-01-2036 නැරඹුම්කියවීමට මිනිත්තු 2ක් ගතවේ. මුජිබර් රහුමාන් මහතා ඉවත් වීම හේතුවෙන් පුරප්පාඩු වූ සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනය සඳහා ඒ.එච්.එම්. ෆවුසි මහතා ඉදිරිපත් කිරීමේ…
මුජිබර් රහුමාන් ඉල්ලා අස්වෙයි එසැණ 2023-01-2028 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සමඟි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද දින පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් වුණා. ඒ ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණයේදී කොළඹ…