බිහිසුණු අනතුරකින් මොනරාගලදී 05 දෙනෙකු මරුට එසැණ 2026-08-213 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මොනරාගල, කුඹුක්කන ප්‍රදේශයේදී අද අලුයම සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය පැවසුවේ, වැල්ලවාය – මොනරාගල මාර්ගයේ…