ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් හි ප්‍රබල ළැව්ගින්නක් එසැණ 2025-07-1854 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අධික තාපය සහ වියළි බව හේතුවෙන් ඊයේ(17) ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවර ආසන්න මෙන්ත්‍රීදා සහ වැල්මොහාදෝ යන කලාපවල ප්‍රබල ළැව්ගින්නක් ව්‍යාප්තව වූ…