‘ ලලිත්- කූගන් අතුරුදන් වීමේ නඩුවේ සාක්ෂි දීමට ගෝඨාභය ලෑස්තියි’- නීතිඥවරු අධිකරණයට පවසයි දේශීය පුවත් 2025-07-31 පෙරවරු 11:502 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. යාපනය ප්‍රදේශයේදී 2011 වසරේදී අතුරුදන් වූ මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් සහ කූගන් මුර්ගානන්දන් සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන් විසින්…