බන්ධනාගාර රැඳවියන් ඇමති ඉස්සරහා ශිල්ප දක්වයි එසැණ 2025-07-1554 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සංවිධානය කරන 2025 සිරසර ශිල්ප ප්‍රදර්ශනය අද දියත උයනේදී ආරම්භ වුණා. මේ සදහා මෙරට බන්ධනාගාර කිහිපයක් එක්වී සිටියා…