මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට එසැණ 2026-07-203 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. හබරාදූව යද්දෙහිමුල්ල ප්‍රදේශයේදී හෙරොයින්, අයිස් සහ මත්පෙති තොගයක් සමග 32 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ හබරාදූව පොලිස් ස්ථානයේ නිලධාරීන්…