නවගමුවේ වෙඩි තැබීමක් එසැණ 2024-03-0543 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. නවගමුව කොරතොට ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. කොරතොට ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක් ඉදිරිපිටදී අද උදැසන මෙම වෙඩිතැබීම සිදුව ඇති බවයි…