ලීසිං – ෆිනෑන්ස් ගැන මහ බැංකුවෙන් නව මාර්ගෝපදේශ නිකුත් කරයි එසැණ 2025-07-1869 නැරඹුම්කියවීමට මිනිත්තු 2ක් ගතවේ. වාහන සදහා මුල්‍ය පහසුකම් සැපයීම පිලිබදව මුල්‍ය ආයතන සදහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නව මාර්ගෝපදේශ සංග්‍රහයක් නිකුත් කර තිබෙනවා.…