කාලතුවක්කු උණ්ඩ යුක්රේනයට ලබා දීමට යුරෝපා සංගමයේ එකඟත්වය එසැණ 2023-03-2135 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. යුක්රේනයට කාලතුවක්කු උණ්ඩ මිලියනයක් ලබා දීමට යුරෝපා සංගමය එකඟත්වය පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ සදහා…