දේශපාලන පොර පිටියේ රස කතා එසැණ 2024-08-1497 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සජිත් ප්‍රේමදාස මහතාට තමා බෙහෙවින් ආදරය සහ ගෞරව කරන බවත්, සියල්ලට වඩා තමන් රටට ආදරය කිරීම හේතුවෙන් මෙවර ජනාධිපතිවරණයේදී රනිල්…
නාමල් ඇප තැම්පත් කරයි එසැණ 2024-08-14105 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ 2024 ජනාධිපතිවරණ වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම අද (14) රාජගිරිය මැතිවරණ කාර්යාලයේදී සිදු…
පොහොට්ටුවේ පිරිසකගෙන් අද නව සන්ධානයක් එසැණ 2024-08-14128 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් පිරිසක් අද නව සන්ධානයක් පිහිටුවීමට නියමිතයි. මෙම සන්ධානය නිර්මාණය…
ඇප තැම්පත් කිරීම අදින් අවසන් – දැනට අපේක්ෂකයෝ 36ක් එසැණ 2024-08-1454 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම අද මධ්‍යහන 12 න් අවසන් වීමට නියමිතයි. මේ වන විටත් ජනාධිපතිවරණ මැතිවරණය සදහා අපේක්ෂකයින්…
විෂ වායුවක් ආඝ්‍රාහණය වීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියයයි එසැණ 2024-08-14201 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මාලඹේ ප්‍රදේශයේ නිවසක් තුළ විෂ වායුවක් ආඝ්‍රාහණය වීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 65 සහ 45…
අද කාලගුණය එසැණ 2024-08-14196 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා…
වතු සේවක වැටුප පිලිබද ගැසට්ටුව නිකුත් කෙරේ එසැණ 2024-08-1466 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1,700 දක්වා ඉහළ නැවීමට පඩි පාලක සභාවේ සභාපති ජයසුන්දර මහතාගේ අත්සනින් යුතුව ගැසට් නිවේදනයක් නිකුත්…
වාලම්පුරියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට එසැණ 2024-08-1496 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. රුපියල් ලක්ෂ 13ක් වටිනා වලම්පුරියක් අලෙවි කිරීමට සුදානම්ව සිටින බවට දිවුලපිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත ඊයේ දිනයේ කාලයේ සිදු…
ජල ගාස්තු අඩු කිරීම සඳහා කැබිනට් අනුමැතිය එසැණ 2024-08-13109 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ජල ගාස්තු අඩු කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් දැනට පවතින ජල ගාස්තු 2023-08-01…
මිත්‍රශක්ති යුධ අභ්‍යාසයට ඉන්දීය භට පිරිස් දිවයිනට එසැණ 2024-08-13129 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මිත්‍රශක්ති ඒකාබද්ධ යුධ අභ්‍යාසයට සහභාගි වීමට ඉන්දීය භට පිරිස් දිවයිනට පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අනෝන්‍ය මිත්‍රත්වය හා…