Browsing: election
බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනා එල්ල වී තිබෙනවා. ඒ බි්රතාන්යයේ පැවැත්වෙන…
අමෙරිකාවේ 60 වැනි ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සදහා පවත්වනු ලබන ජනාධිපතිවරණය අද පැවැත්වීමට නියමිතයි. මෙම ජනපතිවරණයෙන් තේරී පත්වන පුද්ගලයා…
ගතවූ පැය 24 ක කාලය තුල පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ව පැමිණිලි 127 ක් මැතිවරණ කොමිසම වෙත වාර්තා වී තිබෙනවා. ඉන්…
ඉන්ධන මිල සංශෝධනයේදී ස්වාධීනව තීන්දු ගැනීමට නොහැකි වී ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. ඒ ඉන්ධන සැපයුම් ක්‍රියාවලිය…
2024 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීම මාර්ගගතව අද සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සදහන් කලේ…
දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවීමට තීරණය කර තිබෙනවා. ඒ, අනුව හෙට දිනයේ…
ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් රාජාංගන ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි තුනක් උසට විවෘත කර තිබෙනවා. එයින්…
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද දින පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්…
ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම කීරි වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් දෙසිය අසූ හතකට…
ස්පාඤ්ඤයේ රජු හා රැජිණ ගංවතුරෙන් පීඩාවට පත් වැලෙන්සියා හි සංචාරයක නිරත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කෝපයට පත් විරෝධතාකරුවන්…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















