රට පුරා වෛද්‍යවරුන් හෙට දැවැන්ත වර්ජනයක – VIDEO – එසැණ 2025-10-3051 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අත්තනෝමතික ස්ථාන මාරුකිරීම් ක්‍රමවේදයට විරෝධය පළ කරමින් හෙට දිනයේ දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය…