බොරතෙල් මිල පහළට එසැණ 2024-09-27117 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස අඩුවී තිබෙනවා. ඒ අනුව, ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 67.18ක්…
මෙරට සතු නිල සංචිත ඩොලර් බිලියන 6 දක්වා ඉහළට එසැණ 2024-09-2793 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අගෝස්තු මස අවසානය වනවිට මෙරට දළ නිල සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන හය දක්වා ඉහළ ගොස් තිබෙනවා. චීන මහජන බැංකුවෙන්…
“අඛණ්ඩව සටන් කරන්න.” නෙතන්යාහු හමුදාවට කියයි එසැණ 2024-09-274 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ලෙබනනයට එරෙහිව අඛණ්ඩව සටන් කරන ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු තම හමුදාවට දැනුම් දී තිබෙනවා. ඇමරිකාව, බි්රතාන්යය හා අනෙකුත් මිත්‍ර…
කාලගුණයේ වෙනසක් එසැණ 2024-09-2748 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දිවයිනේ ප්‍රදේශ කිහිපය පවතින කාලගුණ තත්ත්වයේ වෙනසක් අද සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව උතුර, උතුරු…
ලෝක බැංකුවෙන් ජනපති අනුරට සුබ පැතුම් එසැණ 2024-09-2775 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගිම සදහා අඛණ්ඩව සහය ලබා දෙන බව ලෝක බැංකුව පවසනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ…
ජනපතිගෙන් ගොවි – ධීවර ප්‍රජාවට සහන එසැණ 2024-09-27183 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මහ කන්නය සඳහා ගොවි ජනතාවට පොහොර සහනාධාරයක් ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහා භාණ්ඩාගාරයට උපදෙස් ලබා දී තිබෙනවා.…
ග්‍රීක බැඳුම්කර නඩුව – කබ්රාල්ට සිතාසි එසැණ 2024-09-2773 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ග්‍රීක බැදුම්කර නඩුවට අදාළව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුලු පස්දෙනෙකුට ලබන මස 10 වනදා අධිකරණයේ පෙනී සිටින…
ජාතික අක්ෂි රෝහලට රුපියල් මිලියන 140 ක වෛද්‍ය උපකරණ එසැණ 2024-09-27104 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ සංකේතාත්මකව බාරදීම සිදු…
ගිනිඅවි 3ක් සමග අයෙක් කොටුවෙයි එසැණ 2024-09-27104 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ටී 56 වර්ගයේ ගිනිඅවියක් හා මෙරට නිෂ්පාදිත ගිනිඅවි දෙකක් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් තිදෙනෙක් එම ගිනිඅවි සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
ප්‍රතිපත්ති පොලී අනුපාතික නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණයක් එසැණ 2024-09-27108 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ප්‍රතිපත්ති පොලී අනුපාත තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහබැංකුව තීරණය කර තිබෙනවා. ඊයේ රැස්වූ මුදල් මණ්ඩලය තීරණය කරනු ලැබුවේ…