හිටපු ජනපති රනිල් CIDයට පැමිණෙයි එසැණ 2025-08-2269 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. ප්‍රකාශයක් ලබාදීම සඳහා එම කොට්ඨාසය විසින් කරන ලද කැඳවීමකට…
අල්ලස් ලබාගත් කලාකරුවා කොටුවෙයි එසැණ 2025-07-2599 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පුද්ගලයන් දෙදෙනෙකුගෙන් රු. 30,000/= බැගින් අල්ලස් ඉල්ලා එය බැංකු ගත කරන ලෙස දන්වා සිටි කලාකරුවෙකු මතුගම බස් නැවතුම්පොළ අසලදී අත්අඩංගුවට…
T56 ගිනි අවියක් ළඟ තබාගත් සැකකරුවෙක් ගැන CIDයෙන් පරීක්ෂණ එසැණ 2025-07-2565 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. වලංගු බලපත්‍රයක් නොමැතිව ටී56 ගිනි අවියක් ළඟ තබාගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් සැඟව සිටින සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති…
හිටපු ලොක්කෝ හොරෙන්ම චෛත්‍යයක් විකුණලා මිහින්තලා නායක හිමිගෙන් අනාවරණයක් ! VEDIO එසැණ 2025-07-22327 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හොර රහසේ චෛත්‍යයක් විකුණා ඇති බව මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුණවැවේ ධම්මරතන හිමියන් පවසනවා…
ගිනි අවි සහ මත්ද්‍රව්‍ය සමග දෙදෙනෙක් මාට්ටු එසැණ 2025-07-12133 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මෙරට සහ විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවි සහ මත්ද්‍රව්‍ය සමග පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ මොවුන් දෙදෙනා…
වෛද්‍ය සමන් රත්නායක CID හමුවට එසැණ 2024-03-0130 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. ගටලුකාරී හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක්…