ගල් අඟුරු ගොඩබෑමේ කටයුතු අද ආරම්භ කරයි එසැණ 2023-03-2054 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. තවත් නෞකා තුනක ගල් අඟුරු ගොඩබෑමේ කටයුතු අද දිනයේදී ආරම්භ කිරීමට නියමිතයි. අදාළ නෞකා තුනෙන් පමණක් රැගෙනවිත් ඇති ගල් අඟුරු…
ගල් අඟුරු නෞකා 36 ක් ගෙන්වීමට සැලසුම් – සැප්තැම්බර් මාසය දක්වා අඛණ්ඩ විදුලි සැපයුමක් එසැණ 2023-02-1865 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ගල් අගුරු නෞකා 13 ක් සඳහා ගෙවීම් කටයුතු අවසන් කර ඇති බව ලංකා ගල්අඟුරු සමාගම පවසනවා. එහි සාමාන්‍යාධිකාරී නාමල් හේවගේ…
ගල්අඟුරු මිලදී ගැනීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලැබී නැහැ – ලංකා ගල්අඟුරු සමාගම එසැණ 2023-02-1128 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. නොරොච්චෝල විදුලි බලාගාරයේ ජනන කටයුතු සඳහා අවශ්‍ය ගල්අඟුරු මිලදී ගැනීම සඳහා අවශ්‍ය ප්‍රමාණවත් මූල්‍ය ප්‍රතිපාදන මේ වනතෙක් ලැබී නොමැති බව…