Browsing: arrest
ව්‍යාපාරික ආයතනවල දෛනිකව එකතු වන මුදල් එකතු කරගෙන ගොස් කොළඹ මූල්‍ය ආයතනවලට භාරදීමේ රාජකාරියේ නිරත වී සිටි මුදල් භාරකරුවෙකු, තවත්…
බොරැල්ල, හල්ගහකුඹුර ප්‍රදේශයේදී ටී56 ගිනි අවියකින් වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ සිද්ධියට අදාළව…
කඳුරුවෙල ක්වාසි අධිකරණයේ විනිසුරුවරයා සහ ලිපිකරුවෙකු අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් දෙදෙනා මෙලෙස අද(04) අත්අඩංගුවට ගෙන ඇත්තේ…
කේරළ ගංජා තොගයක් හා පිස්තෝල අවි දෙකක් සමග සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදා බුද්ධි නිලධාරීන් විසින් ලබාදුන් තොරතුරක්…
මහා පරිමාණ මුදල් වංචාවන් සිදුකර ඉන්දියාවට පළාගොස් සිටි සැකකරුවන් තිදෙනෙක් යළි දිවයිනට රැගෙනවිත් තිබෙනවා. ඊයේ(03) පස්වරුවේ මෙම සැකකරුවන් තිදෙනා ඉන්දියාවෙන්…
විදේශ රැකියා ජාවාරමක නිරත වු පුද්ගලයෙකු මීගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකරු සීෂෙල්ස් රාජ්‍යයේ බන්ධනාගාර නිලධාරීන් ලෙස සේවය සදහා…
උඩප්පුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. පුත්තලස උඩප්පුව ප්‍රදේශයේ ගම්වාසින් පිරිසකට පහරදීමේ සිද්ධියකට අදාළවයි සැකකාර ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට…
නිවාස ණය මුදල් පුද්ගලික පරිහරණයට යොදා හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලයේ සේවයේ නියුතු බාහිර ණය අය කිරීමේ නිළධාරීන් දෙදෙනකු පොලීසිය විසින් අත්අඩංගුවට…
ජා ඇල නගරයේදී රුපියල් ලක්ෂ 56ට අලෙවි කිරීමට සූදානම්ව සිටි වාලම්පුරියක් සමග පිරිමි පුද්ගලයන් සිව්දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන…
ශ්‍රී ලාංකිකයෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මුම්බායි පොලීසිය විසින් ඉන්දීය ජාත්‍යන්තර ගුවන්තොටුපලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගුවන් යානා අවසර පත්‍ර හුවමාරු…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222













