ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් එසැණ 2023-03-1653 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. කළුතර ප්‍රාදේශීය සභාව සඳහා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. එම ප්‍රාදේශීය සභාව…