පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මුදල් පිළිබඳ ප්රශ්නය එසැණ 2023-02-2672 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මුදල් පාර්ලිමේන්තුවෙන් අනුමත කර ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා. මැතිවරණයෙන් කොමිසම විසින් කතානායකවරයාට…