මද්දකට හසුවු දිවියෙකුගෙන් වනජීවි වෛද්‍යවරයෙකුට ප්‍රහාරයක් එසැණ 2023-03-12 පෙරවරු 9:4960 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. තිස්සමහාරාම රොටවැව කැළෑබද ප්‍රදේශයක මද්දකට හසුව සිටි දිවියකු බේරා ගැනීමට ගිය වනජීවි වෛද්‍යවරයකු එම දිවියාගේ ප්‍රහරදීමට ලක්ව තුවාල ලබා තිබෙනවා.…