මිනිස් පරිභෝජනයට නුසුදුසු චොකලට් හලාවතින් හමුවෙයි එසැණ 2023-03-2568 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. හලාවත නගරයේ සිදුකළ පරීක්ෂා කිරීමකදී මිනිස් පරිභෝජනයට නුසුදුසු චොකලට් තොගයක් හමුවූ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා.…