2022 උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ පිළිබඳ විශේෂ නිවේදනයක් එසැණ 2023-03-2767 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. 2022 උසස් පෙළ විභාගයේ පෙරදිග සංගීත විෂයේ ප්‍රායෝගික පරීක්ෂණ හෙට දින ආරම්භ නොකරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. හෙට සිට ලබන…
විභාග කොමසාරිස්වරයාගෙන් ප්‍රකාශයක් එසැණ 2023-02-224 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු අද ආරම්භ කිරීමට නියමිතව තිබුණත්, එය දින කිහිපයකට කල් යනු ඇති බව වාර්තා…
උසස් පෙළ විභාග පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු දින නියමයක් නොමැතිව කල්යයි එසැණ 2023-02-2191 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදු වී ඇති බව…
2022 උසස් පෙළ විභාගය අදින් ඇරඹෙයි – දරුවන්ගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 1625 ක් එසැණ 2023-01-2327 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අදින් ආරම්භ වන උසස් පෙළ විභාගයේ ආරක්ෂක රාජකාරී කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 1,625 දෙනෙකු යෙදවීමට කටයුතු යොදා ඇති බව පොලිස්…
උසස් පෙළ විභාගය හෙටින් ඇරඹේ එසැණ 2023-01-2228 නැරඹුම්කියවීමට මිනිත්තු 2ක් ගතවේ. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට ආරම්භ වීමට නියමිතයි. පාසල් අයැදුම්කරුවන් දෙලක්ෂ 78,196 ක් සහ පෞද්ගලික අයැදුම්කරුවන් 53,513…