බස් ගාස්තු ගැන පැමිණිලි කරන්න ක්ෂණික ඇමතුම් අංකයක් එසැණ 2023-04-01 පෙරවරු 7:5638 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බස් ගාස්තු සංශෝධනයත් සමග නව ගාස්තු අය නොකරන බස් රථ සම්බන්ධයෙන් පැමිණිලි කරන්නැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගීන්ගෙන් ඉල්ලීමක් කරනවා.…