හැටන්ඔය රක්ෂිතයේ අනවසරයෙන් මැණික් ගැරූ 7 ක් අත්අඩංගුවට එසැණ 2023-03-30 පස්වරු 2:4955 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. හැටන්ඔය රක්ෂිතයේ අනවසරයෙන් මැණික් ගරමින් සිටි පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ හැටන් පොලිස් කොට්ඨාශ…