උසස් පෙළ නැවත සමීක්ෂණය අද සිට ඇරඹේ එසැණ 2023-09-0722 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. 2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළව නැවත සමීක්ෂණ සඳහා අද සිට අයදුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව…
උසස් පෙළ උපකාරක පන්ති අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම් එසැණ 2023-01-172 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. 2022 අපොස උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති සංවිධානය කිරීම සහ එම පන්ති මෙහෙයවීම අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වනවා…
උසස්පෙළ විභාගයට සියල්ල සූදානම් එසැණ 2023-01-1526 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. 2022 වර්ෂයට නියමිත තිබූ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය ලබන 23වැනිදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර…
උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, සම්මන්ත්රණ පැවැත්වීම ලබන 17 වනදා මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් එසැණ 2023-01-082 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. උසස් පෙළ පෙළ විභාගයට අදාල උපකාරක පන්ති, සම්මන්ත්රණ සහ වැඩමුළු මෙම මස 17 වැනිදා සිට තහනම් කර ඇති බව විභාග…