බම්බලපිටියේ නිවසකින් කෝටි 3ක් සොරාගනියි එසැණ 2022-12-179 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බම්බලපිටිය ප්‍රදේශයේ නිවසකින් රුපියල් කෝටී තුනකට ආසන්න මුදලක් සොරාගෙන තිබෙනවා. බම්බලපිටිය ස්කෙල්ටන් පාරේ පිහිටි ව්‍යාපාරිකයකුගේ සුවිසල් නිවසට හොර රහසේ ඇතුළු…