ගිනිකෙළි ගබඩාවක පිපිරීමක් එසැණ 2023-07-30 පෙරවරු 11:4756 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දකුණු තායිලන්තයේ ගිනිකෙළි ගබඩාවක පිපිරීමක් සිදුව තිබෙනවා. අනතුරින් ළමුන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය…