ප්රසන්න රණතුංගට ඇප එසැණ 2025-11-1259 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ඇමති ප්රසන්න රණතුංග මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්රාත් අධිකරණය නියම කර තිබෙනවා.…